කෙහෙළිය රඹුක්කැල්ලට මොකද වුණේ? රෝද පුටුවෙන් එන කෙහෙළිය - සුළු මොහොතකට පෙර FCIDයට [VIDEO][PHOTO]
සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත.
එමෙන්ම ප්‍රමිතියෙන් තොර එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්කැල්ල ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහි පවරා ඇති නඩු පවරා ඇත.
