කටුනායකෙන් මතුවුණ භාණ්ඩේ මෙන්න - රේගුවෙන් වටලයි

By Ashfa Jan 10, 2026 02:42 PM GMT
Report

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් රුපියල් තිස් හය ලක්ෂ හතළිස් පන්දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

එම දුම්වැටි තොගය කටුනායක ගුවන් තොටුපොළ "හරිත මාවත" ඔස්සේ පිටතට ගෙන යාමට තැත් කළ අවස්ථාවේ එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

හරිනි අමරසූරිය ධුරයෙන් ඉවතට? සජිත් දිලිත් මහපාරේ යකා නටයි

හරිනි අමරසූරිය ධුරයෙන් ඉවතට? සජිත් දිලිත් මහපාරේ යකා නටයි

සැකකරු රැගෙන ආ ගමන් මලු තුළ සගවා තිබූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 20,700ක් සහ විද්‍යුත් දුම්වැටි 36ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව තොරතුරු අනාවරණය වී ඇත.

බෙංගාල බොක්කේ පීඩන අවපාතය ලංකාවට ලංවෙලා - මෙන්න විස්තරේ

බෙංගාල බොක්කේ පීඩන අවපාතය ලංකාවට ලංවෙලා - මෙන්න විස්තරේ