මුළු කටුනායකම සලිත කළ බෝම්බ බිය කොටු වෙයි..

Report

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ බෝම්බයක් ඇති බවට අසත්‍ය තොරතුරක් දුරකථනය ලබා දුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

වාරියපොළ පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පිය පුතු දෙදෙනෙක්.

සැකකාර පුතු විසින් ඉකුත් විසි හත් වැනිදා කටුනායක ගුවන්තොටුපළේ ප්‍රධාන දුරකථනයට ඇමතුමකින් දැනුම් දී ඇත්තේ ගුවන්තොට තුළ බෝම්බයක් තිබෙන බවයි.

විශාල පිරිසක් භාවිතා කරන Smart Phone වර්ගයක් තහනම් කරයි..

විශාල පිරිසක් භාවිතා කරන Smart Phone වර්ගයක් තහනම් කරයි..


ගුවන්තොටුබල බලධාරීන් මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා සැකකරුවන් හඳුනාගෙන අත්ගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

වාරියපොල පොලිසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වයි.