බස් ඩිපෝකින් විශාල Covid පොකුරක්

COVID19 KATHARAGAMA BUS DEPO
By Sewvandhi Nov 19, 2021 10:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කතරගම ලං.ග.ම. ඩිපෝවේ නඩත්තු අංශයේ සේවකයන් 14කට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

ඔවුන් මේ වනවිට ඩිපෝවේම නිරෝධායනයට යොමුකර ඇති බවයි කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

කෙසේවෙතත් නඩත්තු අංශයේ කටයුතු අඩාළ වූවත් බස් ධාවනය සාමාන්‍ය ලෙස සිදුවන බව එහි නිලධාරියකු කියා සිටියා.

-------------------------------------------------------------

ස්වාමීන් වහන්සේලා අනතුරට ලක්වූ දරුණු රිය අනතුර-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha