අද දින විශේෂ රථ වාහන සැලැස්මක් - රියදුරන් හා ජනතාව දැන්ම දැනුවත් වෙන්න

Report

 අද (23) පස්වරු 6.44ට යෙදී ඇති සුභ මොහොතින් මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත ඇත.

මෙම පෙරහැර දළදා වීදිය, පන්සල් වීදිය, දේව වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී.එස් සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට විත් පළමු රන්දෝලි පෙරහැර ගෙවදීමට නියමිතය.

පොලිසිය විසින් මෙම කාලය තුළ මහනුවර නගරය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති අතර එම කාලයේදී භාවිත කළ හැකි විකල්ප මාර්ග ද හඳුන්වා දී ඇත.

අද දින විශේෂ රථ වාහන සැලැස්මක් - රියදුරන් හා ජනතාව දැන්ම දැනුවත් වෙන්න | Kandy Randoli Perahera Route And Traffic Plan

පළමු රන්දෝලි පෙරහැර අද - රථ වාහන සැලැස්ම මෙන්න by ashfa