මිනිස් ජීවිත ගණනාවක් බිලිගත හැකි මාර්ගය (VIDEO)
Kandy
heavy rain
landslide
Kadugannava
By Sewvandhi
ගම්පොළ සිට කඩුගන්නව දක්වා ගමන් කරනා මෙම මාර්ගය මාස ගනනාවක සිට නායේ යෑමේ අවධානයකට ලක්ව ඇත. මේ දින වල මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාපතනය නිසා අනතුරක් සිදුවීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති බවට ප්‍රදේශයේ මහජනතාව කියා සිටී.
වහාම ක්‍රියාත්මක වූ සිංහල රාවය සංවිධානය මහනුවර දිස්ත්‍රික්කයේ නිලධාරීන් විසින් ඒ ප්‍රදේශයට ගොස් ඒ පිළිබද සොයා බැලිය එම අවස්තාවේදි දිනකට රථ වාහන දහසක් පමන එම මාර්ගය භාවිතා කරන බවටත් පාසල් රෝහල් සහ ගම්පොළ නගරයට දිනකට විශාල පිරිසක් පැමිනිමට මෙම මර්ගය යොදා ගන්නා බවටත් දැනගන්නට ලැබුනි.
කඩුගන්නාව පාර ගම්පොළ මාර්ගයේ කම්බිඅඩිය යන මෙම ස්තානය ඉක්මනට පිලිසකර කර දී මිනිස් ජීවිත ගනනාවක් අකලයේ අහිමිවීමට යන අවස්තාව වලක්වන ලෙස බලධාරීන්ගෙන් සහ නිලධාරීන් ගෙන සිංහල රාවය සංවිධානය ලෙස ඉල්ලා සිටිනවා.
එම මාර්ගයේ දර්ශන පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |