අද රටම කතාවුණු අතිශය භයානක දුම්රිය ගමන.. වීඩියෝ සහිතයි.. (VIDEO)

By Sithumi Jul 05, 2022 02:41 PM GMT
Sithumi

Sithumi

Report

අද සවස් යාමයේ දහවන යවු  කැන්ඩි එක්ස්ප්‍රස් දුම්රිය පිළිබඳව සමාජ මාධ්‍ය වල දැඩි කතාබහට ලක්වුණා.

විශේෂයෙන්ම ඒ පිළිබඳ කතා වීමට ප්‍රධානතම හේතුව වූයේ එය අතිශය භයානක දුම්රිය ගමනක් වීමයි .

දුම්රිය සාමාන්‍ය මගීන් සංඛ්‍යාව ඉක්මවා දුම්රිය උඩ මෙන්ම දෙපස ද විශාල මගින් ප්‍රමාණයක්  ගමන් ගත් ආකාරය ඉතා භයානක තැනක් බවට පත් වූවා.

මේ පිළිබඳව සමාජ මාධ්‍ය පිටු කිහිපයක් ම සිය සංවේදීතාවය පළ කර තිබුණා පළකර තිබුණා එම භයානක දුම්රිය ගමන පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now