QR ගැන ඇමතිගෙන් අලුත් පණිවිඩයක්.
Sri Lanka
Kanchana Wijesekera
By krishani
ඉන්ධන සඳහා දැනට ක්‍රියාත්මක කිව්.ආර් ක්‍රමවේදය ඉදිරි මාස තුනෙන් පසු අහෝසිකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
රටේ ආර්ථික තත්ත්වය යහපත්වීමත් සමඟ ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් ලබාදීමට හැකිවනු ඇති බවත් ඉදිරි මාස තුනෙන් පසුව පෙර පරිදි තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය පිරවුම්හල්වලින් ලබාගැනීමට ජනතාවට අවස්ථාව හිමි වන බවත් ඒ මහතා පැවසුවේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |