ඉන්ධන පෝලිමට ඇමති කංචන ගෙන් sms විසදුමක්.. සියලු විස්තරය මෙන්න..

Ceylon Petroleum Corporation Kanchana Wijesekera Economy of Sri Lanka
By Sithumi May 21, 2022 05:02 PM GMT
Sithumi

Sithumi

Report

බලශක්ති අමාත්‍ය කන්චන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් බොහෝ දෙනා විමසන ප්‍රශ්නෙකට පිළිතුරු ලෙස ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුවන සිදුවන අවස්ථාවේදී  ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත  sms පණිවිඩයක් ලබා දීමේ ක්‍රියාවලියක් සකසන බව සදහන් කර තිබුණි.

එම පණිවිඩය පහතින්,

බොහෝ අය ප්‍රශ්න කර ඇති බැවින් - CPSTL පර්යන්තවලින් ඛනිජ තෙල් නිෂ්පාදන යවන විට ස්වයංක්‍රීයව ජනනය වන දැනුම්දීමේ කෙටි පණිවිඩයක් ඉන්ධන පිරවුම්හල් කළමනාකරුවන් වෙත යවනු ලැබේ. 

 දැනුම්දීමත් සමඟ ඔවුන්ට පැමිණෙන වේලාව, යැවූ මුදල සහ නිෂ්පාදනය දැන ගැනීමට හැකි වනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now 


Gallery