කෑගල්ල දිස්ත්‍රික් නායක කනක හේරත්ගේ සහයත් රනිල්ට... (VIDEO)

Report

අද (02) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නායක රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර තිබෙන බව පැවසී ය.

එමෙන්ම, රාජ්‍ය අමාත්‍යවරයා සමග රඹුක්කන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 18දෙනෙකු ද රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බව මේ බව පැවසීය.