හෙටත් පැය 8ක ජල කප්පාදුවක් - ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ දන්වා නිවේදනයක්

Report

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට (08) පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව සඳහන් කරයි.

ඒ කෙත්හේන ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

එබැවින් ඔක්තෝබර් 08 වැනි දින පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කළුතර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ පිළමිනාවත්ත යන ප්‍රදේශවල මෙසේ ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව සඳහන්.

සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවක් ගැන මහජනතාවට පොලීසියෙන් පැහැදිලි කිරීමක්

සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවක් ගැන මහජනතාවට පොලීසියෙන් පැහැදිලි කිරීමක්

ඒ අනුව ජල සැපයුම අත්හිටුවීමෙන් සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, අවශ්‍ය ජලය රැස්කර තබා ගන්නා ලෙසත්, එම ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද උදෑසන 9 සිට ඔක්තෝබර් 08 වන දින දක්වා මේ අයට ජල සැපයුම අත්හිටුවන බවට විශේෂ නිවේදනයක් - වතුර කපන ප්‍රදේශ මෙන්න

අද උදෑසන 9 සිට ඔක්තෝබර් 08 වන දින දක්වා මේ අයට ජල සැපයුම අත්හිටුවන බවට විශේෂ නිවේදනයක් - වතුර කපන ප්‍රදේශ මෙන්න

ලංකාවේ රන් මිල පහළට - අඩුවුණ රත්තරන් වල අද මිල මෙන්න

ලංකාවේ රන් මිල පහළට - අඩුවුණ රත්තරන් වල අද මිල මෙන්න