සුරංගනාවියක් වගේ හැඩ වෙමින් පති කුලයට ගිය කේ සුජීවාගේ දියණිය [PHOTOS]

Report

ලංකාවේ දක්ෂ ජනප්‍රිය ගායිකාවක් වන කේ. සුජීවාගේ ආදරණීය දියණිය වන අංජලී රාජ් කුමර් අද දින සුභ මොහොතින් යුග දිවියට පා තැබුවා. මේ විවාහ මංගල්‍යය ගැන කතා කරද්දි අන්ජලි තමන්ගේ ජීවන සහකරු ලෙස තෝරගන්නේ දිනිත.දිනිත කියන්නේ පවුලේ බැඳීම්වලින් ඈත් වෙලා තනියම ජීවිතය හොයාගෙන ජීවත් වෙන්න උත්සාහ කරපු තරුණයෙක්.

ඔවුන් සඳහන් කරන ආකාරයට දිනිතව පවුලෙන් ඈත් කරාට පස්සේ දිනිතට ආදරණීය අම්මයි තාත්තයි දෙන්නම වෙන්නේ සුජීවා. දිනිත මේ විදිහටම සුජීවගේ පවුලත් එක්කම හැදී වැඩෙද්දී අන්ජලී දිනිතව ඇයගේ ජීවිතයේ ආදරණීය සහකරු බවට පත්කර ගැනීමට තෝරගන්නවා.

චීනයේ උත්සාහය නවත්තන්න තායිවානය අරමුදල් වෙන් කරලම වැඩේට අත ගහයි

චීනයේ උත්සාහය නවත්තන්න තායිවානය අරමුදල් වෙන් කරලම වැඩේට අත ගහයි

සුජීවා ඔහුට හොඳින් උගන්වා ඔහුට දක්ෂතාවය තියෙන ක්ෂේත්‍රයට යාමට අත හිත දුන්න ආදරණීය මවක්.මේ විවාහ මංගල්‍ය උත්සවය තවත් විශේෂත්වයක් වන්නේ දිනිතගේ පාර්ශ්වයෙන් සිදුවෙන්න ඕනි සියලු යුතුකම් ඉටුකරන්නෙත් කේ.සුජීවා වීමයි. උතුම් මාතෘත්වයට නව අරුතක් දුන් ඇය තමන්ගේ ඇස් දෙක වගේ දියණියව මේ තරම් අවංක තරුණයෙක්ට දෙන්න තීරණය කිරීම ම ජීවිතේ ගත්තු වැදගත් නිවැරදි තීරණයක් බව සඳහන් කරනවා.

අද මහවැස්සට ප්‍රදේශයක් ජලයෙන් යට වේ

අද මහවැස්සට ප්‍රදේශයක් ජලයෙන් යට වේ

අද දින විවාහ ගිවිසගත් නිහත සහ අංජලී වෙනුවෙන් සාක්ෂි අත්සන් කිරීමට සහභාගි වුණේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිදුන්. බොහෝ දෙනෙක්ගේ සුබ පැතුම් මැද අද දින ආරම්භ කරපු නව ජීවිතය ඔවුන් සතුටින් ආරම්භ කරන්න සූදානම්. සියලු සුභ පැතුම් මැද අපිත් ඔවුන්ට හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

රනිල්ගේ සතිය ඉවරයි දැන් අයිස් සතිය අපිට බොරු චෝදනාත් දාලා - ඇමති නාමල්

රනිල්ගේ සතිය ඉවරයි දැන් අයිස් සතිය අපිට බොරු චෝදනාත් දාලා - ඇමති නාමල්

GalleryGalleryGalleryGalleryGallery