මැතිවරණ කාර්යාලය හරස් කරමින් ජවිපේ පාරට බසී. (VIDEO)
Election Commission of Sri Lanka
Anura Kumara Dissanayaka
Sri Lanka
SL Protest
By Wayomi
රාජගිරිය මැතිවරණ කාර්යාලය අසළ සරණ පාර මේ වනවිට අවහිර වී තිබෙනවා.
ඒ, ජාතික ජන බලවේගය සංවිධානය කර ඇති විරෝධතාවයක් හේතුවෙන්.
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.
මීට පෙර ඔවුන් විරෝධතා ප ගමනක් සංවිධානය කර තිබූ අතර එය තහනම් කරමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව අනුර කුමාර දිසානායක ඇතුළු 26දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්‍ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (07) එම නියෝගය නිකුත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |