ජවිපෙ මන්ත‍්‍රී පන්සල් ඉඩමකට පනී.. හිමි නමක් සමග උණුසුම් වචන හුවමාරුවක…

Monk
By Thaya Mar 28, 2021 05:43 PM GMT
Thaya

Thaya

Report

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සහ භික්ෂූන් වහන්සේ නමක් අතර සිදුවන උණුසුම් සංවාදයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නයක් මත ඔවුන් එම සංවාදයේ යෙදේ.

භික්ෂූන් වහන්සේ සඳහන් කරන්නේ විහාරස්ථානයට අයත් ඉඩමක් සම්බන්ධයෙන් මෙම ගැටළුව ඇතිවී ඇති බවයි.