ජවිපෙට 61යි - ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා දේශපාලන කරළිය හොලවයි
ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවා වසර 61ක් සම්පූර්ණ වීම සහ එම පක්ෂයේ ගමන් මග මෙන් ම වර්තමාන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දේශපාලනික වශයෙන් වැදගත් කරුණු රැසක් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හෙළි කර තිබේ.
Leftline විශේෂාංග වැඩ සටහන යටතේ සිදු කළ සම්මුඛ සාකච්ඡාවක දී මෙම කරුණු හෙළි කර තිබිණි. එම සම්පූර්ණ වීඩියෝව උපුටා ගෙන පහත දැක්වේ.