ලංකාවට බදු ගහන්නෑ කියලා ජූලි චෑන් අපව රැවටුවා..-

By Akash Apr 06, 2025 06:08 AM GMT
Report

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරටට ආනයනික භාණ්ඩ සඳහා බදු පනවන බව ප්‍රකාශ කිරීමෙන් පසු මෙරට ප‍්‍රබල ඇමතිවරයෙක් මෙරට ඇමරිකා තානාපතිනි ජූලි චෑන්ග් හමුවී තිබේ.

දේශබන්දු සම්බන්ධයෙන් පක්ෂ රැසකින් රතු එළියක්

දේශබන්දු සම්බන්ධයෙන් පක්ෂ රැසකින් රතු එළියක්

එහිදී තානාපතිනිය කියා ඇත්තේ ලංකාව වගේ කුඩා රාජ්‍යවලට බදු නොපනවන බවත් යුරෝපා රටවලට බදු පනවනු ඇති බවත්ය.

පාස්කු දා විශේෂ ආරක්ෂක රැකවරණ

පාස්කු දා විශේෂ ආරක්ෂක රැකවරණ

එහෙත් තානාපතිනියගේ කතාව බොරු කරමින් ඇමරිකා ජනාධිපතිවරයා බදු පැනවීම ගැන ඇමැතිවරයා පවසා ඇත්තේ ජූලි චෑන්ග් අපට ලණුවක් දුන් බවය.