ශානිගේ සහ රවීගේ ‍පෙත්සම විභාග කර අවසන් - නමුත් තීන්දුව කල් තබයි

Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න යන මහත්වරුන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද අවසන් කරන ලදී.

විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම කරුණු සලකා බැලීම සිදු වූ අතර,  නමුත් පෙත්සම්වලට අදාළ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අධිකරණය විසින් පසුවට කල් තබනු ලැබීය.

නිතර කෝල් මැසේජ් දාලා හිංසා කළොත් වෙන අයගේ අංක අකැමැත්තෙන් ප්‍රසිද්ධ කළොත් වැඩ වරදියි - මේ නීතිය ගැන දැනගන්න

නිතර කෝල් මැසේජ් දාලා හිංසා කළොත් වෙන අයගේ අංක අකැමැත්තෙන් ප්‍රසිද්ධ කළොත් වැඩ වරදියි - මේ නීතිය ගැන දැනගන්න

රජයේ සේවය කළ මේ නිලධාරින්ට මෙතෙක් අහපු සුබම පණිවිඩය මෙන්න

රජයේ සේවය කළ මේ නිලධාරින්ට මෙතෙක් අහපු සුබම පණිවිඩය මෙන්න