රංගන ස්වර්ණවාහිනීය හැර යයි.

By Wayomi Oct 31, 2022 11:22 AM GMT
Wayomi

Wayomi

Report

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ නාලිකා ප්‍රධානි ලෙස කටයුතු කළ මාධ්‍යවේදී රංගන ද සිල්වා එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙනවා.

ඔහු ඉල්ලා අස්වීමට හේතුව තවමත් වාර්තා වී නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW