පාසල් ආරම්භය තවත් ප්‍රමාද වෙයි ...? හේතුව මෙන්න (VIDEO)
Srilanka
education
Joserph starlin srilanka
By Sithumi
21 වන දින සිසුන් දෙසිය ට අඩු පාසල් ආරම්භ කිරීමට රජය විසින් තීරණය කර ඇති මොහොතක අද දින ශ්‍රී ලංකා ගුරුවරුන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා .
මෙහිදී ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ප්‍රකාශ කර සිටියේ ලේසියට අඩු පාසල්වල ගුරුවරුන් කැඳවා පාසල් ආරම්භ කිරීමට සැරසුනද ඊට පෙර ගුරු සංගම් සමඟ සාකච්ඡාවක් රජයට ලබා දෙන ලෙසත් එසේ නොවුණහොත් පාසල් ආරම්භය සිදු කිරීමට නොහැකි වනු ඇති බවද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශකර සිටියා.
ඔහු ප්‍රකාශ කළ සියලු දේ පහතින් නරඹන්න .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
