ජනතාවට නැති ජොනීට තියෙන, ජොනීගේ නිවස විරෝධතාකරුවන් විසින් වටලන විට හමු වූ පුදුම හිතෙන වස්තුව..

Report

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවසේ තිබී ගෑස් ටැංකි 80ක් හමු වී ඇති බවට වාර්තා වනවා.

ඒ ඔහුගේ නිවස විරෝධතාකරුවන් විසින් වටලන විට දී ය.

තව ද කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවගේ නිවසේ ද ගෑස් ටැංකි 60ක් තිබී හමු වූ බව යි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join