අත්අඩංගුවට ගත් ජොන්ස්ටන් සහ බාල පුතු අධිකරණයට

Report

අද (05) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබේ.

ඔවුන් අද පෙරවරුවේ කොට්ඨාසයට කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අතර, එම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදි.

හිටපු ඇමති ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු ඇමති ජොන්ස්ටන් අත්අඩංගුවට

මෙම විමර්ශනය, සතොසට අයත් ලොරි රථයක් වැරදි ලෙස භාවිත කර රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බවට  සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පවතී.

මොඩියුලවල අනුමත නොකළ නුසුදුසු වෙබ් අඩවි තවත් තොගයක්

මොඩියුලවල අනුමත නොකළ නුසුදුසු වෙබ් අඩවි තවත් තොගයක්