ගෙදර යමින් සිටි ජනප්‍රිය නළුවෙක් මහමග දී ම වෙඩි ප්‍රහාරයකින් අවසන් ගමන් යයි..(PHOTOS)

Report

සිය සේවය නිමා කර නිවසට යමින් සිටි අමෙරිකාවේ ප්‍රකට නළුවෙක්ට පසුගිය 25 වෙනිදා වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ගෙදර යමින් සිටි ජනප්‍රිය නළුවෙක් මහමග දී ම වෙඩි ප්‍රහාරයකින් අවසන් ගමන් යයි..(PHOTOS) | Johnny Vector Is Dead

එම එල්ල වුණ වෙඩි ප්‍රහාරයෙන් ඔහු ජීවිතක්ෂයට පත් විය.

මෙලෙස මියගොස් ඇත්තේ, අමෙරිකාවේ "ජෙනරල් හොස්පිටල්" නම් රූපවාහිනී කතා මාලාවේ ප්‍රධාන චරිතයක් රඟ දැක් වූ ජොනි වැක්ටර් රංගන ශිල්පියා ය.

ගෙදර යමින් සිටි ජනප්‍රිය නළුවෙක් මහමග දී ම වෙඩි ප්‍රහාරයකින් අවසන් ගමන් යයි..(PHOTOS) | Johnny Vector Is Dead

අමෙරිකාවේ, ලොස් ඇන්ජලීස් නුවර, මර්ගයක සිදුකරමින් තිබූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට උත්සාහ කර ඇත.

එහිදී සිදුකළ වෙඩි තැබිමකින් ජොනි වැක්ටර් එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ අතර, ඊයේ (26) මහනුවර මහ රෝහලේ දී ප්‍රවීණ සංගීතඥ, වාදන සහ ගායන ශිල්පී ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වීය.

දේහය අවසන් ගෞරවය සඳහා 10/3D, මංගලගම පාර, මොලදන්ඩ, කිරිබත්කුඹුර නිවසේ තැන්පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

අවසන් කටයුතු සිදු කරන දිනය පිළිබඳ පසුව දැනුම් දීමට නියමිතය.

ආනන්ද පෙරේරා යනු ලංකාවේ බිහිවූ විශිෂ්ට සංගීතවේදියෙක් වන අතර ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙක් වේ.

ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,

සංගීතයෙන් රසික සිත් සතන් මුසපත් කළ, ප්‍රවීන සංගීතඥයෙකු ජීවන ගීය නිම කරයි..(PHOTOS)

සංගීතයෙන් රසික සිත් සතන් මුසපත් කළ, ප්‍රවීන සංගීතඥයෙකු ජීවන ගීය නිම කරයි..(PHOTOS)