ට්‍රම්ප්ට වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න්ගෙනුත් සුබ පැතුම්..

By Piyumika Nov 07, 2024 03:10 PM GMT
Report

ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරීපත්වූ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් සුබ පැතුම් එක්කර තිබෙනවා.

දිවයිනේ නගර බොහෝමයක අහිතකර තත්වයක්..ස්වසන අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ගන්න ..

දිවයිනේ නගර බොහෝමයක අහිතකර තත්වයක්..ස්වසන අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ගන්න ..

එමෙන්ම, ඔහු ධවල මන්දිරය වෙතට පැමිණෙන ලෙස නව ජනාධිපතිවරයාට ආරාධනා කර ඇත්තේ බයිඩ්න් සහ ට්‍රම්ප් පරිපාලනය අතර සුමට බලහුවමාරුවක් වෙනුවෙන් සාකච්ඡා පැවැත්විම සදහායි.

ගම වැසියන් බීය වද්දමින් හදිසියේම ඇළක් ලේ පාටට හැරේ..

ගම වැසියන් බීය වද්දමින් හදිසියේම ඇළක් ලේ පාටට හැරේ..

කෙසේ වෙතත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටිං ට්‍රම්ප් වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමුකර නොමැති නමුත් රුසියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ තේරීපත්වු නව ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ කොංග්‍රසය පිළිබඳව කිසිදු වැරදි වැටහීමක් රුසියාවට නොමැති බවයි.