දිවයිනේ නගර බොහෝමයක අහිතකර තත්වයක්..ස්වසන අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ගන්න ..
By Piyumika
කොළඹ ඇතුලූ දිවයිනේ නගර බොහෝමයක වායු ගුණ තත්ත්ව දර්ශකය ”සුලු වශයෙන් අහිතකර මට්ටම” වෙත ලගා වී තිබෙනවා.
ඒ හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට ස්වසන අපහසුතා ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් සදහා යොමුවන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.

හැම දිග කොණ්ඩයක් තියන පෙම්වතියක් පිටිපස්සේම කොන්ඩේ කපන්න දෙන්නේ නැති පෙම්වතෙක් ඉන්නවනම් පරිස්සමින් හොදේ..
අද දිනයේදී කොළඹ සහ මහනුවර නගරවල වායූ ගුණ තත්ව දර්ශකය 122 ත් 130ත් අතර මට්ටමේ පැවති අතර කුරූණෑගල එම දර්ශකය පවතින්නේ 118 ත් 126 ත් අතර මට්ටමකයි.
එසේම, මහනුවර, කෑගල්ල, රත්නපුර, ඇඹිලිපිටිය, බදුල්ල, මඩකලපුව,කලූතර, හම්බන්තොට සහ මොණරාගල යන නගරවල ද එම තත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර මට්ටම දක්වා වර්ධනය වී තිබෙ