කොරියාවේ රැකියා වලට හීන දැක්ක අයට හීනයක්ම නෙමෙයි.. වෙන දෙය මෙන්න..
By krishani
ඊයේ (25) දිනයේ කොරියාවේ ධීවර අංශයේ රැකියාවන් හිමි වූ තවත් 120ක කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව ගියේ ය.
එම පිරිසට කාන්තාවක් තිදෙනෙක්ද අයත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර සිටියේ ය.
කෙසේ වෙතත්, ඉදිරියේ දී කාන්තාවන්ට ද ධීවර ක්ෂේත්‍රයේ රැකියා වැඩි වශයෙන් ලැබෙනු ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.