JN.1 කොවිඩ් ගැන මෙරටින් ඇසෙන නවතම පුවත. - (VIDEO)

Report

ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

ඒ, සම්බන්ධයෙන් ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා අදහස් දැක්වූයේ මෙලෙසින්,


කෙසේ වෙතත් අද වනවිට මෙරටින් කොවිඩ් මරණයකුත් වාර්තා වී තිබෙනවා.

මෙරටින් තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි.

මෙරටින් තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි.

                                                        Sponsored By Sarrita Jewellery