අහස උඩත් පෙම් කෙලින්න ගිහින් වලි.. මගියෙක් යානයේ යන ගමන්.. හදිසි දොරටුව ඇරලා.. සිදුවුණ දෙය මෙන්න..
By krishani
ජෙට්බ්ලූ ගුවන් මගියෙක් විසින් ගුවන් යානයක හදිසි දොරක් විවෘත කළ පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එය සිදුකර ඇත්තේ අනතුරු ඇඟවීමකින් තොරවය.
එයට හේතුව ගැන මේ වන විට පරීක්ෂණයක් අරඹා ඇති බව පරීක්ෂණ මෙහෙයවන නිලධාරීන් විසින් සදහන් කර තිබෙනවා.
වාර්තා වන්නේ ඔහුගේ පෙම්වතිය සමඟ ඇති වූ ආරවුලක් අතරතුර හදිසි දොරක් විවෘත කර ගුවන් යානයෙන් පිටතට පැනීමට උත්සාහ කළ බවයි.
බොස්ටන්හි ලෝගන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට මැසචුසෙට්ස් ප්‍රාන්ත පොලිසිය ගොස් එම ගුවන් මගියාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, වැඩිදුරටත් එම පොලීසිය සදහන් කර ඇත්තේ නැගෙනහිර බොස්ටන් දිස්ත්‍රික් අධිකරණයට ඔහුව ඉදිරිපත් කරනු ඇති බවයි.
You May Like This Video👇