ජනපති තෝරන සටනට පක්ෂ 02ක් ගත් තීරණය මෙන්න..
ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.
මේ අතර ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධානය ඩලස් අලහප්පෙරුම මහතාට සහය දැක්වීමට තීරණය කර ඇති බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |