"සමිතා හා චිරන්ත ආදර කතාවට උදව් කළේ මම.." සුරුපී රංගන ශිල්පිනිය කියන කතාව (PHOTOS)

SAMITHA MUDUNKOTUWA GOSSIP CHIRANTHA JANAKI IJEWARDHANA KAVI ADIKARI
By Sewvandhi Nov 27, 2021 07:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලංකාවේ කලා ක්‍රේශත්‍රයේ ඉන්න හැම කෙනෙක්ගෙම ආදරේ හා ජනප්‍රියත්ව දිනාගෙන ඉන්න කලා කාරිනියක් තමයි “ජානකී විජේරත්න”කියන්නේ. ඇය රංගන ශිල්පිනියක් වගේම දක්ශ නිරූපින ශිල්පිනියක් නිෂ්පාදකවරියක් යන අංශ වලින් රසික රසිකාවියන් අතර ඉහළ නමක් දිනාගත් කෙනෙක් තමා ඇය.

නමුත් ජානකි ඇය ගැන කියන්නේ මේ වගේ දෙයක්. “මම ප්‍රසිද්ද තැන් වල ගැවසෙන්න අකමැති,හුදෙකලාවේ ඉන්න කැමති බොහෝම නිහඩ චරිතයක්” කියලයි. ඇය මේ වන විට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ ටෙලිනාටය දෙකක පමණයි.

නමුත් ඇය ටෙලිනාටය 07ක් පමණ නිශ්පාදනය කරලා තියනවා කියලයි අපිට දැනගන්න ලැබුනේ. ඇය සිනාපටය කිහිපයක් සදහා නම් රංගනයෙන් දායක වෙලා තියනවා. එයින් කිහිපයක් ලෙස 2002 වර්ෂයේ තිර ගත වූ”පාර්ලිමන්ට් ජෝක්ස්”,2011 වර්ෂයේ දී තිර ගත වූ “චැලෙන්ජස්” සහ 2005 වර්ෂයේ දී තිර ගත වු “අසානි වර්ශා” දක්වන්න පුලුවන්.

ජානකීගේ හොඳම යහළුවා තමයි ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව මහත්මිය කියන්නේ. ඉතින් සමිතා කියන්නේත් නිතරම පුවත් මවන චරිතයක්. සමිතාගේ පෙම් කතාව හැමෝම අතර ගොඩක් ජනප්‍රිය වුණ දෙයක් ඉතින් මේ ආදර කතාවට ගොඩක් උදවු කරලා තියෙන්නේ ජානකී කියලයි අපිට දැනගන්න ලැබුනේ.

ඇයට ගොඩක්ම ඉන්නේ ඇයගේ වයසට වඩා වයසින් වැඩි යාලුවෝ පිරිසක්. ඉතින් ඒ ගැන ඇය කියන්නේ මේ වගේ කතාවක්. “ඔව්නේ මගේ යාළුවෝ ඔක්කොම මට වඩා වැඩිමල්. ඒ නිසා මමත් දැන් හිතන්නේ පතන්නේ මගේ වයසටත් වඩා වැඩියෙන්. ඒකේ වැරැද්දක් නම් දකින්නේ නෑ.” කියලයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery