ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉඳලා සිර භාරයට.. වෙලා තියෙන දෙය ඇහුවොත් පුදුම හිතෙයි..
By krishani
විරෝධතා සටන් පාඨයක් සහිත ටී ෂර්ට් එකක් පැළඳ සිටීම හේතුවෙන් හොංකොං ජාතිකයෙකුට මාස 14ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට ලැබෙන නිවාඩුව.. විශ්වවිද්‍යාල සිසුනුත් ඒ අතර.. ඒ ගැන අද කීව දෙය මෙන්න.. (VIDEO)
ඔහු රාජද්‍රෝහී චෝදනාවට වරද පිළිගෙන ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ මාර්තු මාසයේ දී සම්මත කරන ලද නව දේශීය ජාතික ආරක්ෂක නීතියක් යටතේ නගරයේ උසාවිය විසින් ලබා දුන් පළමු සිර දඬුවම මෙය බවයි.