වස ලැජ්ජාව - මන්ත්‍රීගේ පුතා අයිස් ගහලා අහුවෙලා
දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනය නගර සභා මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත් ව ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට පත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනය නගර සභා මන්ත්‍රීවරයාගේ පුත්‍රයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 25 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.