ගාසා තීරයේ උග්‍ර කුසගිනි අර්බුදයක් - ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

Report

ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ සටන් විරාමයක් පැවතියද ගාසා තීරයේ කුසගිනි අර්බුදය ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි.

තවද ආධාර සංවිධාන 41ක්   සාගතයෙන් පීඩා විදින ගාසා වැසියන්ට ආධාර ලබා දීමට ගන්නා උත්සාහයන් අත්තනෝමතික ලෙස ප්‍රතික්ෂේප කරන  බවට  ඊශ්‍රායලයට චෝදනා  කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සටන් විරාමය ක්‍රියාත්මක වී සති දෙකකට පසුවත් ගාසා තීරයේ කුසගිනි අර්බුදය උග්‍ර ලෙස පැවතීම බරපතල ගැටළුවක් වන බවයි.

ශ්‍රී ලාංකික කාන්තාවක් ඉන්දියාවේ හෝටලයකදී ජීවිතක්ෂයට

ශ්‍රී ලාංකික කාන්තාවක් ඉන්දියාවේ හෝටලයකදී ජීවිතක්ෂයට

ගාසා තීරයේ ජනගහනයෙන් හතරෙන් එකක්වත් ගර්භනී මාතාවන් 11500ක් ද ඇතුළුව කුසගින්නේ සිටින බව ජගත් සංවිධානය සදහන් කර තිබේ.

එවගේම එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසන්නේ ගාසා තීරයට ලැබෙන සැපයුම් ඉතාමත් අඩු බවයි.

ඊ-වීසා කොන්ත්‍රාත්තුවේ විගණන වාර්තාව හෙළිවෙයි - මන්ත්‍රීවරුන්ටත් බෙදෙන්න ලෑස්ති

ඊ-වීසා කොන්ත්‍රාත්තුවේ විගණන වාර්තාව හෙළිවෙයි - මන්ත්‍රීවරුන්ටත් බෙදෙන්න ලෑස්ති