වහාම ක්‍රියාත්මක පරිදි ක්‍රිකට් තහනම් කරයි..

By Sewvandhi Sep 06, 2024 08:10 AM GMT
Report

ඉතාලියේ මොන්කොල්ෆොනෙ නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට එම නගරයේ බලධාරීන් කටයුතු කර තිබේ.

එම නගරයේ 30%ක් පමණ ජීවත් වන්නේ විදෙස් රටවලින් පැමිණි පිරිසයි. ඉන් ද බහුතරය බංග්ලාදේශ ජාතිකයින් වෙයි. 90 දශකයේදී සුඛෝපභෝගී නෞකා ගොඩනැගීම සඳහා ඔවුන් එම ප්‍රදේශයට පැමිණ තිබුණි.

මෙන්න පාසල් පෙළපොත් කණපිට හැරෙන්න යයි.. සියලු පාසල් සිසුන් දැනගත යුතු ජනපති අලුතින්ම කරපු වෙනස මෙන්න..

මෙන්න පාසල් පෙළපොත් කණපිට හැරෙන්න යයි.. සියලු පාසල් සිසුන් දැනගත යුතු ජනපති අලුතින්ම කරපු වෙනස මෙන්න..

එහි නගරාධිපතිනිය පෙන්වා දෙන්නේ එම නගරයේ සංස්කෘතික අගයන් තර්ජනයකට ලක්වී ඇති බවයි මෙම තහනමට හේතුව  ලෙස පෙන්වාදී ඇත්තේ.

මෙම නගරය පාලනය කරනු ලබන්නේ උග්‍ර දක්ෂිණාංශික ලීග් පක්ෂයේ නගරාධිපතිනිය කි. ඔවුන් සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.