නිරුවතින් විවාහය කරන්න කැමති අයට වටිනා චාන්ස් එකක් මෙන්න..

By krishani May 27, 2024 05:01 PM GMT
Report

මංගල උත්සවය නිරුවතින් කරන්න කැමති ද ඇහුවොත් අපිට නම් උපහාසයට කාරණාවක් වෙන්න පුලුවන්?.

ඉතිම් ඒකට ප්‍රබල රාජ්‍යක් අවසරය ලබා දී තිබෙනවා.

නිරුවතින් විවාහය කරන්න කැමති අයට වටිනා චාන්ස් එකක් මෙන්න.. | Italy Allows Nudity At Weddings

ඒ ඉතාලිය යි.

ඉතාලියේ සාඩීනියාවේ නිරිතදිග වෙරළ තීරයේ පිහිටි නම් කරන ලද ප්‍රදේශයකයි මෙලෙස නිරුවත් විවාහ සඳහා අවසර ලබා දී තිබෙන්නේ.

මෙම වෙරළ සැතපුම් හතරක පමණ පිහිටා ඇති අතර එම වෙරළ, වසර ගණනාවක් තිස්සේ ජනප්‍රිය නිරුවත් ස්ථානයක් බවයි සැන් වෙරෝ මිලිස් නගරයේ නගරාධිපති ලුයිගි ටෙඩෙස්චි සඳහන් කළේ.

හිතාගන්නවත් බැරි හීනයක් ද?. මංගල දවසේ ආම්බානි එයාගෙ පුතාට දෙන්න යන තෑග්ග මෙන්න..(PHOTOS)

හිතාගන්නවත් බැරි හීනයක් ද?. මංගල දවසේ ආම්බානි එයාගෙ පුතාට දෙන්න යන තෑග්ග මෙන්න..(PHOTOS)


කෙසේ වෙතත්, මෙමගින් ලෝකයේ නිරුවතින් විවාහ වීමට බලාපොරොත්තු වන අය සඳහා ඊට අවසර ලබා දෙමින් සංචාරක ආකර්ෂණයක් ලෙස මෙම මුහුදු තීරය යොදා ගැනීම බලාපොරොත්තුව වේ.

මේ අතර, සිය සේවය නිමා කර නිවසට යමින් සිටි අමෙරිකාවේ ප්‍රකට නළුවෙක්ට පසුගිය 25 වෙනිදා වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම එල්ල වුණ වෙඩි ප්‍රහාරයෙන් ඔහු ජීවිතක්ෂයට පත් විය.

මෙලෙස මියගොස් ඇත්තේ, අමෙරිකාවේ "ජෙනරල් හොස්පිටල්" නම් රූපවාහිනී කතා මාලාවේ ප්‍රධාන චරිතයක් රඟ දැක් වූ ජොනි වැක්ටර් රංගන ශිල්පියා ය.

අමෙරිකාවේ, ලොස් ඇන්ජලීස් නුවර, මර්ගයක සිදුකරමින් තිබූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට උත්සාහ කර ඇත.

එහිදී සිදුකළ වෙඩි තැබිමකින් ජොනි වැක්ටර් එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.