හිතාගන්නවත් බැරි හීනයක් ද?. මංගල දවසේ ආම්බානි එයාගෙ පුතාට දෙන්න යන තෑග්ග මෙන්න..(PHOTOS)

Report

විවාහ මංගල්‍ය උත්සවයේ දී ව්‍යාපාරික මුකේෂ් අම්බානි තම පුත්‍රයාට ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 77.3ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් තෑගි කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

හිතාගන්නවත් බැරි හීනයක් ද?. මංගල දවසේ ආම්බානි එයාගෙ පුතාට දෙන්න යන තෑග්ග මෙන්න..(PHOTOS) | Businessman Mukesh Ambani

මෙලෙස ලබාදීමට නියමිත මන්දිරය ඩුබායි නුවර පවතින වර්ග අඩි තුන්දහසකින් සහ කාමර 10කින් සමන්විත අතිසුඛෝපභෝගී මන්දිරයක් වේ.

මෙම ගණුදෙනුව මෙතෙක් ඩුබායි නුවර සිදුකර ඇති ඉඩම් මිල දී ගැනීම් අතරින් දෙවැනි විශාලතම මිල දී ගැනීම බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එමෙන්ම, මුකේෂ් අම්බානි විසින් මිල දී ගත් මෙම මන්දිරය නවීකරණය කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

හිතාගන්නවත් බැරි හීනයක් ද?. මංගල දවසේ ආම්බානි එයාගෙ පුතාට දෙන්න යන තෑග්ග මෙන්න..(PHOTOS) | Businessman Mukesh Ambani

කෙසේ වෙතත්, මෙම විවාහය ලබන ජූලි මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.