විශ්වවිද්‍යාල යළිත් ආරම්භ කරන කාලය මෙන්න.

Education
By Thaya Apr 06, 2021 05:43 PM GMT
Report

කොරෝනා හේතුවෙන් මේ වනවිට වසා දමා ඇති විශ්වවිද්‍යාල අලුත් අවුරුද්දෙන් පසුව ආරම්භ කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. විශ්වවිද්‍යාලවලට සෞඛ්‍ය උපදෙස් මාලාවක් හඳුන්වා දෙන බවත් ඒ අනුව විශ්වවිද්‍යාල ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි. මේ වනවිට සියලු විශ්වවිද්‍යාලවල විභාග පැවැත්වීමට අනුමැතිය ලබා දී තිබේ.