සටන් විරාමය පසෙකලා ඊශ්‍රායලයෙන් මාරක ගුවන් ප්‍රහාරයක්...

By Piyumika Jan 22, 2025 02:35 AM GMT
Report

සටන් විරාමයක් ක්‍රියාත්මක වන අතරතුර ඊශ්‍රායලය විසින් ජෙනින් ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන්  පලස්තීනුවන් 10 දෙනෙකු මියගොස් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

සුප්‍රසිද්ධ හෝටලයක ගින්නක්...මිය ගිය සංඛ්‍යාව ඉහළට...(VIDEO/PHOTO)

සුප්‍රසිද්ධ හෝටලයක ගින්නක්...මිය ගිය සංඛ්‍යාව ඉහළට...(VIDEO/PHOTO)

පලස්තීන සන්නද්ධ කණ්ඩායම්වල බලකොටුවක් ලෙස දිගු කලක් තිස්සේ පවතින ජෙනින් ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීම සදහා විශාල මෙහෙයුමක් දියත් කිරීමට සිදු වූ බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

එමෙන්ම, ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ වී දින තුනකට පසුව මෙම ප්‍රහාරය එල්ල කිරීම විශේෂත්වයක්.

වසරේ මුල් කාර්තුවේ දැඩි පොල් හිගයක් පිළිබද පුරෝකථනයක්..රජයේ විසදුම මෙන්න..

වසරේ මුල් කාර්තුවේ දැඩි පොල් හිගයක් පිළිබද පුරෝකථනයක්..රජයේ විසදුම මෙන්න..

කෙසේ වෙතත්, ජෙනින් හි ආණ්ඩුකාර කමල් අබු අල්-රුබ් එරට මාධ්‍ය වෙත කියා සිටියේ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට හැකි ඉක්මනින් ප්‍රතිචාර දක්වන බවයි.

You may like this video