ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි..දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක්..

Report

හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව රොකට් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට ලද බුද්ධි තොරතුරු අනුව ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රයල් දරුණු ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ලක්ෂ 05ට වඩා වැඩි ප්‍රමාණයක් රාජ්‍ය සේවයෙන් ඉවත් කරන්න යයි..වැටුපත් වැඩි කෙරේ.

ලක්ෂ 05ට වඩා වැඩි ප්‍රමාණයක් රාජ්‍ය සේවයෙන් ඉවත් කරන්න යයි..වැටුපත් වැඩි කෙරේ.


එහිදී පසුගිය පැය 48 තුළ, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා සංවිධානය තම ප්‍රහාරය ආසන්නයේ දියත් කිරීමට සූදානම් වන බව පෙන්වන බුද්ධි තොරතුරු ලබා ගත් බව ඊශ්‍රායල සහ එක්සත් ජනපද නිලධාරීන් පැවසූ බවයි Axios පුවත් අඩවිය වාර්තා කර ඇත්තේ.

හෙට සිට රාජ්‍ය සේවකයින් පිරිසකගේ නිවාඩු අවලංගු කරයි..එම පිරිස මෙන්න.

හෙට සිට රාජ්‍ය සේවකයින් පිරිසකගේ නිවාඩු අවලංගු කරයි..එම පිරිස මෙන්න.


එමෙන්ම ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි බෙන් ගුරියන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙබනනයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පසුව පැමිණෙන ගුවන් ගමන් හරවා යැවෙන බවත්, අනෙක් ගුවන් යානා ප්‍රමාද කර ඇති බවත් එම විදෙස් මාධ්‍ය වාර්තාවේ දක්වා ඇත.