යන්නම් හුස්මක් ගත්තා විතරයි ආයෙත් යුද්ධෙට ලෑස්ති වෙන්න - අළු යට ගිනි ආයෙත් මතුවෙයි - ඊශ්‍රායලය ඉරානෙට දැඩි ප්‍රහාර

Report

ඊශ්‍රායල හමුදාව යළි ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීම සඳහා සූදානම් වෙමින් සිටින බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

එරට ආරක්ෂක නිලධාරියෙකු උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කළේ, ඇමරිකාව විසින් එල්ල කරනු ලබන ඕනෑම නව ප්‍රහාරයකට ඊශ්‍රායලය ද එක්වීමට සූදානමින් සිටින බවයි.

එහිදී ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කිරීමට සැරසෙන බව ද එම වාර්තා සදහන් කරයි.

මීට අමතරව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර දුරකතන සංවාදයක් සිදුවී ඇත.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්චා - ඉරානය යුද්ධය නැවත උඩුදුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්චා - ඉරානය යුද්ධය නැවත උඩුදුවයි

ඉරානයේ කාලය අවසන් - ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයේ කාලය අවසන් - ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්