ඊශ්‍රායලය -හමාස් සටන් විරාම ගිවිසුම අවසන්

By Gagana News Mar 01, 2025 09:16 AM GMT
Report

ඊශ්‍රාලයලය සහ හමාස් සංවිධානය අතර පැවති සටන් විරාම ගිවිසුම අදින් අවසන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව දෙරට අතර යළිත් සටන් විරාම ගිවිසුමක් ආරම්භ කිරීම සඳහා වන සාකච්ඡාවක් ඊජිප්තුවේ කයිරෝ අගනුවරදී ඊයේ (28) ආරම්භ වූ අතර එය සාර්ථක වුවහොත් දෙරට අතර ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් හුවමාරු කර ගැනීම සිදුවනු ඇති බව සඳහන් කරයි.

දෙපාර්ශවය අතර සටන් විරාමය පසුගිය සතියේදී බැඳ වැටීමට ආසන්න මට්ටමේ පැවතිය ද ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 46 දෙනෙකු නිදහස් කිරීමත් සමඟ සටන් විරාමයෙන් ඉවත් නොවීමට හමාස් සංවිධානය එකඟතා පළ කර තිබූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

​ඉන්ධන හිඟයක් නෑ... සැපයුම්කරුවන්ට නව සූත්‍රයක්

​ඉන්ධන හිඟයක් නෑ... සැපයුම්කරුවන්ට නව සූත්‍රයක්

පාප් වහන්‌සේ ගැන යළිත් ඇසෙන කණගාටුදායක පුවත

පාප් වහන්‌සේ ගැන යළිත් ඇසෙන කණගාටුදායක පුවත