බිළිඳියක් පණපිටින් සුන්බුන් අතරින් සොයා ගනී - ඇයව මුදා ගන්නා විටත් මව සහ සහෝදරිය මිය ගිහින්.. (PHOTOS)

By krishani Dec 30, 2023 04:41 PM GMT
Report

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණු ගාසා තීරයේ රෆා නගරයේ ගොඩනැගිලි රාශියක් සුන්බුන් වී තිබෙනවා.

බිළිඳියක් පණපිටින් සුන්බුන් අතරින් සොයා ගනී - ඇයව මුදා ගන්නා විටත් මව සහ සහෝදරිය මිය ගිහින්.. (PHOTOS) | Israel Hamas War

එම සුන්බුන් අතර සිටි බිලිඳියක් පණපිටින් ගොඩගැනීමට එරට සහන කණ්ඩායම් සමත් ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

බිළිඳියක් පණපිටින් සුන්බුන් අතරින් සොයා ගනී - ඇයව මුදා ගන්නා විටත් මව සහ සහෝදරිය මිය ගිහින්.. (PHOTOS) | Israel Hamas War

මෙලෙස සුන්බුන් අතරින් මුදවා ගෙන ඇත්තේ Mariam Abu Akel නම් බිලිඳෙක් ය.

එම අනතුර සිදු වන අවස්ථාවේ දී බිලිඳිය සිය පවුලේ අය සමඟ නිවසක නවාතැන් ගෙන සිට තිබෙනවා.

කෙසේ වෙතත්, සිදු වූ අනතුරෙන් ඇයගේ මව සහ සහෝදරිය මිය ගොස් ඇති බව වාර්තා වේ.