හුදකලා බාවය පිළිබඳ අලුත්ම නිවේදනය මෙන්න...

Isolating Kaluthara
By Aruna Jul 21, 2021 12:43 AM GMT
Aruna

Aruna

Report

හුදකලා කර තිබූ තවත් ප්‍රදේශයක් අද (21) අලුයම සිට හුදකලා බවින් නිදහස් කර තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ පොලිස් වසමේ පුහාඹුගොඩ නැගෙනහිර මලබඩවත්ත කොටස මෙලෙස හුදකලා බවින් ඉවත් කරනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery
ReeCha