තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කරයි..එම ප්‍රදේශ මෙන්න.

curfew corona police isolated
By Thaya Dec 25, 2020 11:18 AM GMT
Report

කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය අද (24) උදෑසන 6.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා.

මේ අතර ත්‍රීකුණාමලය අභයපුර ග්‍රාමනිලධාරී වසම සහ දිනනගර් ප්‍රදේශයත් අද උදෑසන 6.00 සිට හුදකලා කිරීමට තීරණය කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද උදෑසන පුවත්පත් වැඩසටහනකට සම්බන්ධවෙමින් මේ බව ප්‍රකාශ කළා.