දෙහිවලම කම්පා වෙයි - දරුවන් දෙදෙනාට දිවි අහිමි කළ අත්බෝම්බ ප්‍රහාරය ගැන තොරතුරු සියල්ල හෙළි වෙයි

Report

දෙහිවල,සිරිසගබෝ පාර ප්‍රදේශයේ නිවසකට අද (11) දින උදෑසන එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය වැරදි ඉලක්කයක් හේතුවෙන් සිදු වූ අපරාධයක් බව පොලීසිය පවසන බව වාර්තා වේ.

එම ප්‍රහාරයෙන් ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ඔවුන්ගේ පියා තුවාල ලැබීය.

මේ අතර තුවාලකරුගේ සහෝදරයා බඩෝවිට අසංක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ සාමාජිකයෙකු බවට තොරතුරු හෙළි වී ඇත.

දෙහිවල සලිත වෙයි - මහ පාන්දර අත්බෝම්බ ප්‍රහාරයකින් කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

දෙහිවල සලිත වෙයි - මහ පාන්දර අත්බෝම්බ ප්‍රහාරයකින් කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

එමෙන්ම මෙම අත්බෝම්බ ප්‍රහාරය සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්මල්ලි නැමැත්තාගේ මෙහෙයවීම මත සිදු කරන්නට ඇති බව පොලිසිය පවසන බව සඳහන්.

ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි

ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි

ලංකාවම එල් නිනෝ කියලා හිතන් හිටියට එහෙම එකක් නෑ.. රටම පුදුම කරමින් දැනුම්දීමක්

ලංකාවම එල් නිනෝ කියලා හිතන් හිටියට එහෙම එකක් නෑ.. රටම පුදුම කරමින් දැනුම්දීමක්