රට වැසීමට ආසන්නයි - නගර 32ක් මේ වන විටත් වසා අවසන්. ඒ සියලු ප්‍රදේශ

Corona virus Sri lanka covid 19
By Sithumi Aug 17, 2021 11:02 AM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් මේ වනවිට නගර 32ක වෙළඳසැල් වසාදැමීමට එම වෙළඳසැල් හිමියන් සහ නාගරික වෙළඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇත. අද දින උදේ වනවිට 21 ක්ව තිවූ මෙම නගර ගණන සවස වන විට 32 දක්වා ඉහළ ගියේය. අලුතින් එක්වූ නගර 11 මෙසේය. 

 ත්‍රිකුණාමලය

හලාවත,

වෙන්නප්පුව,

කැකිරාව,

මොණරාගල,

දැරණියගල,

ඌරගස්මංහන්දිය,

වාද්දුව,

බාඳුරාගොඩ,

රි කිල්ලගස්කඩ

අලව්ව

යාපනය

කොඩිකාමම්හි

තම නගරවල පැතිර යන කොවිඩ් අවදානම හේතුවෙන් වෙළඳ සංගම් මගින් මීට පෙර වසා දමන ලද නගර 21 මෙසේය.

බදුල්ල,

දිවුලපිටිය,

බලංගොඩ,

බණ්ඩාරවෙල,

වැලිගම,

ඇඹිලිපිටිය,

තංගල්ල,

බෙලිඅත්ත,

කෑගල්ල

වලපනේ

මාතලේ

යටලවත්ත යේලක්කරය 

ගම්පහ,

අම්බලන්තොට,

අම්බලන්ගොඩ,

මරඳගහමුල,

වේයන්ගොඩ,

දංකොටුව,

සේරුනුවර,

අම්පාර

මාතලේ පලාපත්වල මඩවල උල්පත

උඩවලව 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now