මෙන්න සෙව්වන්දි ඇතුළු පිරිසට ඉදිරි පැය 72 වෙන්න යනදේ

Report

ඉෂාරා සෙව්වන්දි සහ අනෙකුත් සැකකරුවන් 5 දෙනා පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලැබී ඇත.

නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ මහල් නිවාසයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත්  ගණේමුල්ල සංජීව ඝාතනයේ මහ මොළකාරිය වශයෙන් සැලකෙන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් හය දෙනා ඊයේ පස්වරුවේදී ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන ආවේය.

ඉෂාරා සෙව්වන්දිගෙන් ප්‍රශ්ණ කිරීම ආරම්භයි

ඉෂාරා සෙව්වන්දිගෙන් ප්‍රශ්ණ කිරීම ආරම්භයි

එම පුද්ගලයන් අතර ඇයට මෙරටින් පළා යෑමට සහාය දැක්වු ජැෆ්නා සුරේෂ්, ජේ.කේ.බායි සහ කෙහෙල්බද්දර පද්මේගේ අපරාධ ජාලායට සම්බන්ධ ගම්පහ බබා ශාන්ත, නුගේගොඩ බබී සහ ඩුබ්ලිකේට් තක්ෂි යන පුද්ගලයන් වේ.

පසුව ඉෂාරා සෙව්වන්දි ඇතුළු අපරාධකරුවන් හය දෙනාගෙන් පොලිස් කණ්ඩායම් තුනක් ප්‍රශ්න කරමින් සිටි අතර ඉන් අනතුරුව මෙම රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලැබී ඇත.

මගේ ළඟ තියෙන්නේ රුපියල් 1000 ක් විතරයි ඒක අරගෙන ඒ නඩුවට පෙනී ඉන්න කියලා..ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැන්දා

මගේ ළඟ තියෙන්නේ රුපියල් 1000 ක් විතරයි ඒක අරගෙන ඒ නඩුවට පෙනී ඉන්න කියලා..ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැන්දා

අවුරුද්දක් හොයලා දැන් සෙව්වන්දිගේ ඩමියත් මතුවෙලා - නාමල් රාජපක්ෂ සෙව්වන්දි ගැන කියයි

අවුරුද්දක් හොයලා දැන් සෙව්වන්දිගේ ඩමියත් මතුවෙලා - නාමල් රාජපක්ෂ සෙව්වන්දි ගැන කියයි