ඉරාන උත්තරීතර නායකයා පත්වීමත් සමඟ එරට වැසියන් මහ පාරට
ඇමරිකානු-ඊශ්රායල ප්රහාරයකින් , අලි කමේනි, ජීවිතක්ෂයට පත්වීමෙන් සතියකට පසු, ඔහුගේ පුත් මොජ්තාබා කමේනි රටේ නව උත්තරීතර නායකයා ලෙස නම් කෙරුණි.
ඉරානය පුරා ආධාරකරුවන් එක්ව නව නායකත්වයට සැමරීම් පවත්වා සතුට බෙදා ගන්නා බවත් වාර්තා වේ.
කෙසේ වෙතත්, සමහර ඉරාන වැසියන්ගේ විරෝධතාවයන් නිසා සමහර ප්රදේශවල නව නායකයාට එරෙහිව සටන් පාඨ ඇසුණු බවත් වාර්තා වේ.
ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් වූ මුජ්තබා කමෙයිනි වෙත රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සුබපැතුම් පණිවිඩයක් යවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.