ඉරාන ආරක්ෂක කවුන්සිලය 'සතුරු නොවන රටවල්' සඳහා හෝමූස් සමුද්‍ර සන්ධියේ නියෝගයක් නිකුත් කරයි

Report

ඉරානයේ ඉහළම ආරක්ෂක ආයතනයක් වන ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ, “සතුරු නොවන රටවල්” හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට නම් ඉරානය සමඟ සම්බන්ධීකරණය කිරීම අනිවාර්ය බවයි.

ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ, ඉරාන වෙරළ තීරයට හෝ එරටට අයත් දූපත් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට යම් උත්සාහයක් ගත්හොත්, ඒවාට දැඩි ප්‍රතිචාර දක්වන බවයි.

එසේම ගල්ෆ් කලාපයට පිවිසෙන මාර්ගවල නාවික පතල් ඇතුළු විවිධ ආරක්ෂක ක්‍රියාමාර්ග යොදවා ගැනීමටත් සූදානම් බව කවුන්සිලය අනතුරු අඟවා ඇත.

අද සිට ත්‍රී රෝද රථ ගාස්තු රු. 10 කින් ඉහළට

අද සිට ත්‍රී රෝද රථ ගාස්තු රු. 10 කින් ඉහළට

මෙවැනි තත්ත්වයක් උද්ගත වුවහොත්, හෝමූස් සමුද්‍ර සන්ධිය පමණක් නොව සම්පූර්ණ පර්සියානු බොක්ක ප්‍රදේශයම අවහිර කළ හැකි බවත්, එහි වගකීම ප්‍රහාරය ආරම්භ කරන පාර්ශවයට හිමි වන බවත් එම ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වේ. 

මතීෂට IPL මූලික තරග අහිමි වන ලකුණු , හේතුව මෙන්න

මතීෂට IPL මූලික තරග අහිමි වන ලකුණු , හේතුව මෙන්න

වාහන වර්ගය අනුව සතියකට වැය කළ යුතු ඉන්ධන කෝටාවේ මිල මෙන්න

වාහන වර්ගය අනුව සතියකට වැය කළ යුතු ඉන්ධන කෝටාවේ මිල මෙන්න