ලෝක සිතියමෙන් ඉරානය මකා දැමිය හැකිය යන්න මිත්‍යාවක් - ඇවිලෙන යුද උණුසුම මැද ඉරාන ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Report

ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සිදුකරන තර්ජන මඟින් ඔවුන්ගේ "අසරණභාවය" මනාව පිළිබිඹු වන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කරයි. ඒ අනුව 'X' සමාජ මාධ්‍ය ජාලය හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව දක්වා ඇත.

අඳාළ සටහනෙන් ඔහු කියා ඇත්තේ, ලෝක සිතියමෙන් ඉරානය මකා දැමිය හැකිය යන මිත්‍යාව තුළින් පෙනී යන්නේ, ඉතිහාසය නිර්මාණය කළ ජාතියක අභිමතය හමුවේ ඔවුන් පත්ව ඇති අසරණභාවයයි," යනුවෙන්.

නරක ආරංචියක් - මිනිත්තු කිහිපයක් ඇතුළත ලෝක වෙළඳපොළේ තෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 100 පනී

නරක ආරංචියක් - මිනිත්තු කිහිපයක් ඇතුළත ලෝක වෙළඳපොළේ තෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 100 පනී

එමෙන්ම එල්ල වන තර්ජන සහ භීෂණය හමුවේ ඉරාන ජනතාව තව තවත් එක්සත් වන බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

එසේම ඉරාන භූමිය උල්ලංඝනය කරන පාර්ශ්වයන්ට හැර අන් සියලු දෙනාට හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව පවතින බවත් ඔහු මෙහිදී පවසා ඇති බව සඳහන්.

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

‍''පැය 24ක් තුළ සිය රටෙන් වහා ඉවත් වන්න” – සෞදියෙන් ඉරාන තානාපති කාර්ය මණ්ඩලයට දැනුම් දීමක්

‍''පැය 24ක් තුළ සිය රටෙන් වහා ඉවත් වන්න” – සෞදියෙන් ඉරාන තානාපති කාර්ය මණ්ඩලයට දැනුම් දීමක්