ඉරානයේ යෝධ ශක්තියක් බිද වැටෙයි - නාවික හමුදාපති මියගිය බව නිල වශයෙන් තහවුරු කරයි
ඉරානය විසීන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාපති අලිරේසා තංසිරි (Alireza Tangsiri) මියගිය බව නිල වශයෙන් තහවුරු කර ඇත.
පසුගිය සතියේදී ඊශ්‍රායල හමුදාව එල්ල කළ ඉතා නිවැරදි සහ මාරාන්තික ප්‍රහාරයකින් මෙම හමුදාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මියගිය බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඔහු මියගොස් ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාරයකින් බරපතල තුවාල හේතුවෙන් බව ඉරානය පවසා ඇත.
"මෝඩ ඇමරිකානුවෝ ප්‍රශ්ණ අහනවා - ඒත් මම ආසයි ඉරානේ අල්ලන් තෙල් ගන්න - ට්‍රම්ප්ගෙන් අමුතු කතාවක් එළියට